gossiplanka image 1
 


අනියම් බිරිඳගේ ගෙදරට ගොස් මහ උළු ගෙදර තපින්නට වු පුද්ගලයකු පිළිබඳව පුවතක් ගබඳ ප්‍රදේශයකින් වාර්තා වේ. ඔහු එම ගමේ සැමියා මියගිය කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. ඔහුත් දෙදරු පියෙකි. අනිෂ බවටද එක් දරුයවක් සිටී. ඔහු රාත්‍රී කාලයේදී බිමතින් අනිම බිරිඳගේ නිවසට යන අතර පසුවදා පාන්දර ආපසු යන්නේය. රාත්‍රී කාලයයි දොරට ගසා ශබ්ද නොකර නිවසේ දොර විවෘත කර ගන්නා ආකාරයද අනියම් බිරිය  ඔහුට කියා දී තිබේ. දිනක් අනියම් බිරියගේ මව අසනීප වී ඇති අතර මව බැලීම සඳහා ඇය යන බවත් වදින නිවසට නොපැමිණණන ලෙස ඔහුට පවසා ඇත්තේ සිහිබුද්ධියෙන් සිටින අවස්ථාවකදීය.


කෙසේ වෙතත් අධික ලෙස බීමතින් සිටි ඔහු අනියම් බිරිඳා කී දේ අමතකව විදිනද ඇගේ නිවසට ගොස් ඇති අතර අනියම් බිරිඳ ගෙදර නොසිටි හෙයින් ඇද උඩ නින්ද ගොස් ඇත්තේ ඉදිරිපස දොර හැර දමාගෙනය. පසුදා උදෑසන නිවස බලා ආ ඔහුගේ අනියම් බිරිය ගෙදර දොර හැර දමා තිබෙනු දැක තොරෙකු ඇතුළු වී ඇති බව සිතා පොලිසියට ගොස් වී පිළිබඳව පැමිණිලි කළාය. වහා ක්‍රියාත්මක වූ පොලිසිය නිවසට ගොස් පරීක්‍ෂා කිරිමදී දැක ඇත්තේ ඇඳ මත නිදා සිටින පුද්ගලයකුය. පොලිසිය ඔහු ඇහැරවද්දී වට පිට බැලූ ඔහුට හීන් දහඩිය දමා ඇත. පුද්ගලයා දුටු ඇයටද දෙවියන් සිහි වුවද කිසිවක් නොපවසා ඇත්තේ සිද්ධිය හෙළිවීමෙන් ඇතිවන විපාක නිසාය. කෙසේ වෙතත් ඔහුට පොලිසියේ  ලගින්නටද සිදුවිය.