රාත්‍රී සාදයකට සහභාගිවි පැමිණි අයකු අඩ නිරුවතින්ව වැරදිමකින් තමන්ගේ ගෙදර යැයි සිතා අල්ලපුගෙදරට තට්ටු කර අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. ඔහු මිතුරන් පිරිසක් සමඟ රාත්‍රි පැවති සාදයකට එක්වී ඇත. බොහෝ රෑ බෝ වනතුරු පැවති සාදය අවසත් කර මිතුරත් සමග වාහනයකින් පැමිණ නිවස අසලින්ම බැස ඇත. ඒක සමාන නිවාස පෙලක එක් නිවසක ඔහු පවුල් අය සමග ජීවත් වී ඇත.
තමන්ගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇතැයි සිතූ ඔහු දොරට තට්ටු කර " තෝනා මම දොර අරිත්ත '' යැයි කියා ඇත. ගේ තුලින් කිසිදු ප්‍රතිචාරයක් නැති හිසා තව වරක් මහ හයියෙන් දොරට තඩි පසු වයස් ගත කාන්තාවක් දොර ඇර "කවුද ඔයා " මොකද මහ රැ දොරවල්වලට ගහන්නේ '' යැයි කියා ඇත. ඔහු ගැලූ වූ කමිසයත් අත් තබාගෙන වැහි වැහී සිටි නිසා මහත්සේ බියට පත්වු කාන්තාව කෑ ගසද්දි '' ඈනේ ඇන්ටි මම අහවලා කැ ගහත්ත එපා " මට ගෙදර වැරදුණා මට සමා වන්න යැයි කියා ඇත.
අසල් වැසියෙකු වු ඔහු කවුදැයි කාන්තාව දත්ත නිසා බලන්ඩ ඔයා කරපු වැරැද්ද. මම විතරයි ගෙදර ඉත්, කවුරු හරි දැක්ක හමි මොතව නොකියයිද? ඉක්මනට මගෙදරට යන්න ගෙවල් දෙකක් පහුකරලා ඔයා ඇවිත් තියෙන්නේ යැයි කී පසු හෙමින් සීරුවේ ගෙදර සොයාගෙන ළගොස් ඇත්මත් මතක හිටින පාඩමක්ද ඉගෙන ගෙනය.
Comments
Post a Comment