කස්තුරි කහ නමැති ආලේප දුර්ලභ ඔසුවකැයි කියති. මෙම ආලේපය අක්කට ගෙන දී ඇත්තේ ඇගේ අම්මා විසිනි. අක්කා පාසල් ගිය අතරේ මල්ලියා එම බෙහෙත් ආලේප බඳුන සොයාගෙන මුහුණ පුරා තවරාගෙන ඇත. අක්කා නිවෙසට එද්දී මුහුණු ආලේපන බඳුනම හිස්ව තිබී ඇත. වැඩිදුර සොයා බලද්දී මල්ලියා එම ආලේපය මුහුණ පුරා ගල්වාගෙන සිටිනු හමුවී ඇත. මල්ලියාට දඬුවමක් වශයෙන් ගෙදරින් එළියට දමා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මුහුණු ආලේප දහවීමට නොහැකිව හඬා වැටුණු බව මව කීවාය.
Comments
Post a Comment