gossiplanka image 1
 


අම්මිලැත්තෝ - අම්මා

අප්පිලැත්තෝ - අප්පච්චි / තාත්තා

කිරිඅම්මිලැත්තෝ - කිරිඅම්මා

නෑනිලැත්තො - නෑනා

මවනැලැත්තො - මස්සිනා

එළමඤ්ඤා - එළ හරකා

මාලගල්ලා - මුවා

ඔක්මා - කුළුමීහරකා

කරියා - වහලා

මූකරයා - වඳුරා

චප්පි - කුරුල්ලා

ජියමච්චා - මාළුවා

පත්ති - පණුවා

මංගච්චනවා - යනවා / ගමන් කරනවා

කුරුකුරු ගච්චනවා - ලියනවා

හිත්ලනවා - කැමැත්ත / ආදරය

මියඹට දමනවා - මියයනවා

පටාරිනවා - මීපැණි ගන්නවා

වන්නිකැට  - තලප

හිරිතල බොක්කි - හිරිතල අල

පැඟිරිගෙඡ්ඡ - දෙහි

බිත්තරතන - බිත්තර

ගයිගැට - පුවක්

ඔටාදමනවා - නටනවා

මාදියගංදැල්ල - මුහුද

මාමකැච්චක් - ගොඩක් / බොහෝ

කතා දමන කොඳුයි - කතා නැහැ

කැකුළි - ගැහැණු ළමයා

කැකුළා - පිරිමි ළමයා

අයිදණ්ඩ - අත

ගල්රැක්කි - පොරොව

තඹපොරු - තඹ සල්ලි

මෙරියන්කැච්ච - ඊතලය

බුව්ව - රැවුල

විච්චෙම - නිතරම / හැමවිටම

හතානන්පොල්ල - ලිංගය

මලාකඹල්පොඡ්ඡ - යෝනිය

දියගං ඇල්ල - ඔය

ඇත්තකයි - ඇත්ත / සත්‍යය

ළා කැකුළා - කුඩා ළමයා

බොරුතන - බොරු

පව්වට - පස්සට

මිනිග්ගැජ්ජු - මිනිසුන්

මේ ඇත්තා - තමා

තුන්වලැත්තො - මුණුබුරා

කටකුණාලැත්තො -ගෝනා

බුද්දලැත්තෝ- බුදුන්වහන්සේ

කපුවලැත්තෝ - හාමුදුරුවන් වහන්සේ

පොජ්ජ - ටික / ස්වල්පය