gossiplanka image 1


සඳ හොරෙන් හොරෙන් බලා

වලා රොදක සැඟවිලා

අපේ මියුරු පෙම් කතා

අසා සිටිනවා


කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා

සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ

ඔබේ නෙත යදී මහද වියරුවෙන්


කියඹුවැල් ළිහී ඔබේ මාරුතේ සැලී

කොපුල්තල ගැටී මගේ සිතුම් සසලවයි

නිවාලන්න මා ඔබේ සිසිලසින්


පද රචනය - කුලරත්න ආරියවංශ

ගායනය-පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව

සංගීතය- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස