gossiplanka image 1
 

 

බස්නාහිර පළාතේ සමාජ සේවා ආයතනයකට සම්බන්ධ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා සේවයට යන ගමන් තම දරුවා ද රැගෙන පාසලට ගොස් ඔහු එහි නවතා කාර්යාලයට ගියත් බිරිදගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේ යළි දරුවා රැගෙන නිවෙසට ​එන ලෙසටය. කලබල වූ ඔහු සිය කාර්යාල බෑගය ද රැගෙන කාර්යාලයෙන් පිටවී මද දුරක් යන විට ආරක්‍ෂිත මුරපොළකින් ඔහු තවතා බෑගය පරික්‍ෂා කිරීමට අවශ්‍ය බව එහි සිටි පොලිස් නිලධාරියා කීය.


මඳ සිතාවක් පෑ ඔහු " මේක මගේ ෆයිල් ටිකක් තියෙනවා ” කීවත් එ​ය පරීක්ෂා කළ නිලධාරියාට මද සිතාවක් නැගිණි.


"ෆයිල් මුකුත් නෑ. බේබි සූට් ටිකකුයි. සූප්පුවකුයි ​නම් තියෙනවා” ඔහු කීය.

මවිතයට පත් වූ කන්තෝරු මහත්තයා බැගයේ පිටත බැලීය. ඔහුට තරු පෙණුනි. කලබලයෙන් තමා ගෙනැවිත් ඇත්තේ කාර්යාලයේ වෙතත් කතකුගේ බෑගයක් බව වටහාගත් ඔහු එක පිම්මෙම ආපසු කාර්යාලයට දිව ගියාලු.