gossiplanka image 1
 




සබරගමුව පළාතේ අධිකරණ ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත වී සිටි ඔහු පසුගිය දා අඩු වයසින්ම සේවයෙන් ඉවත් වූයේ සිය බිරිඳ හදිසියේ මියගිය හෙයිනි. එකම පුතා අගනුවර සේවයේ යෙදී සිටි නිසා නිවසේ හුදකලාව සිටි ඔහු කලක් තිස්සේ පුහුණු වී සිටි නක්‍ෂත්‍ර කටයුතු වල නිරත වී තරමක දියුණුවක් ලැබීය.


පසුගිය දා කාන්තාවක් සිය දියණිය සමග එහි ආවේ දියණියගේ අපල කීපයකට පිළියම් පතාය. දියණිය මෙන්ම ඇය ද රුවත්ය. තොරතුරු විමසීමේ දී ඇය ද තබා මෙන්ම සැමියා මිය යාම  නිසා හුදකලා වූ බිරිඳක බව දැනගත්තේය.  සුහද කතා බහකින් පසු දියණියගේ කේන්දරය පරික්ෂා කළ ඔහු දුවගේ අපලය ගැන හරියටම දැන ගන්න නම් අබිමගේ කේන්දරයත් බලන්න ඕනෑ කීමෙන් ඇයට දෙවියන් සිහි විය. ඒකත් අරගෙන එන්න බැරිද? කී ඔහු ආයාචනාත්මක විලාසයෙන් ඇය දෙස බැලීය.


" බලමුකො" කී ඇය ආපසු එන ගමන් දියණියට කීවේ 

" කතාවෙ හැටියට මගේ කේන්දරේ කොහොම උණත් එයාගේ කේන්දරේ නම් මංගල යෝගයක් ඇවිත් වගේ" යැයි කියලාලු.