gossiplanka image 1
 


සැළලිහිණි සංදේශය - තොටගමුවේ රාහුල හිමි

ගිරා සංදේශය - තොටගමුවේ රාහුල හිමි

කාව්‍යශේක්ඛරය - තොටගමුවේ රාහුල හිමි

ලෝවැඩ සගරාව - වීදාගම මෛත්‍රී හිමි

සද්ධර්ම රත්නාවලිය - ධර්මසේන හිමි

ගුත්තිල කාව්‍යය. - වැත්තෑවේ හිමි

බුදුගුණ අලංකාරය - වීදාගම මෛත්‍රී හිමි

සිදත් සගරාව - අනෝෂ්මදර්ශි

ලෝකෝපකාරය - රණස්ගල්ලේ හිමි

හංස සංදේශය - වීදාගම මෛත්‍රී හිමි

කවි සිළුමිණ - දෙවන පැරකුම්බා රජතුමා

සියබස්ලකර - ශීලා මේඝ රජතුමා

සැවුල් සංදේශය - අලගියවන්න මුකවැටිතුමා

අමාවතුර - ගුරුළුගෝමි

බුත්සරණ - විද්‍යා චක්‍රවර්ති

පූජාවලිය - මයුරපාද ස්ථවිර

පරෙවි සංදේශය - තොටගමුවේ රාහුල හිමි

නිකාය සංග්‍රහය - දෙවන ධර්මකීර්ති රජතුමා

මයුර සංදේශය - කවීශ්වර රජතුමා

කොන්තන්තීනු සටන - අලගියවන්න මුකවැටි තුමා

ධර්මප්‍රදීපිකාව - ගුරුළුගෝමි

දහම් ගැටලු - ධර්මසේන හිමි

කෝකිල සංදේශය - ඉරුගල් කුලතිලක

සඳකිඳුරුදා කව - විල්ගම්මුල්ල මහා සථවීර

දහම් ගැටය - වීදාගම හිමි

සුබෝධාලංකාරය - සංරක්ෂිත හිමි

කුස ජාතකය - අලගියවන්න මුකවැටිතුමා