gossiplanka image 1
 

අජෝඩුවක්  - අඩුවක්

ගිඩිගාලා- ඉතා ඉක්මනින්

කල්කොහොල් නොවී - සිහිය නරක් නොකරගෙන

බූටාව - කටුලන්ද

හොර නැතුව - නොවරදවාම

බලාන - බලාගෙන බලාගෙනයි යන අරුත

නාවත - ඇළේ වතුර හරවන තැන

හිතාවන්- පොඩි එකා

ගහපන දෙන්ට-ස්ථිර කර කියන්ට

උණ සහවලා - තදින් උණ ගැනී ඇති බව

දරු නලය - දරු පිරිවර

වාකුල්ලන්ට  - උහුලන්ට

ඩෙංකුඩු ගස්සනවා - වෙන්දේසි කරනවා

අතපෙරුපැන් දියට - ණයට

හයිය තියෙන්නෙ නෑ - මුදල් තියෙන්නට ඕනෑ

අතලේහුවට  -උදව්වට

පොයියංගම - සිද්ධිය

නෝක්කාඩු - දොස් කියනවා

හින්දා -නිසා

පලිරෝද -අවලාද

දාලා කබලෑවිලා - පිච්චිලා ගිහිල්ලා

ගොහාලෙ -ලී මැස්ස

 හේමලයා - හෙවණැල්ල

හෝන්පොළ -සොහොන්පොළ

කටකමසෙයියාවක් නැතුව - ඉවරයක් නැතිව

කවද්ද- කවරදාක ද ?