gossiplanka image 1
 


තාංගදීම-ඔරොත්තු දීම

මහවිසපතල-අකීකරු

වෛතාලෙන් -පාන්දර

රෝට්ටුව  -පාර

පංජිවෙනවා - උසිගන්වනවා

හරන්තුට්ටියා - අවජාතකයා

අප්පා -පියා

මෝ/අමා -අම්මා

බුඩා - මහල්ලා

බුඩි -  මැහැල්ලිය

බොටා- මස්සිනා

මට්ට- මරක්කල

ඒලයියා - හිරු

හඳ - කීලයියා

කිඳ බැසීම - එළියට බැසීම

දරදට්ටපොළොව - රතු වියළි පස

තෙරියක්මාට්ටු -වෙහෙසීම / වෙහෙස

පස් කිඩංගු - පස් පිඩලි

කුරමෙ - ක්‍රමය

ඔප්පාරේ විලාපය

චිත්තකට්ටිය - විස්මය විශ්මිත බව

මහවිනැස්බෑසිය - හදිසි කරදර

පූරිච්චි - සතුටුවීම

මාලිපිං -වෑංජන

කුරෙයියන් වැංජන - මාළු වැංජන