 
අංකය ඇල්ලීම - රණ්ඩුසරුවල් වීම
ඉගුරු - බඩඉරිගු
ගෝ ඇට හොද්ද - කොල්ලු, මෑ ආදි ඇටවර්ගවලින් තනන හොද්ද
දෙපිට උල් -බත්
අලපිල - මයියොක්කා පඳුර
කැබලි මාළු - වියළි මස්
ලෑලි ගානවා - මස්, මාළු හා එළවළු වර්ග පෙති ගැසීම
මුල්ලපල්ලේ ලොකු හැළිය
පිළිහප්පනවා - රෙදි හෝදනවා
ටොම්බ - වලිගය
පිල්බරා -මොනරා
මල් බැත්තා -මයිනා
සකලයා / චප්පියා-කුරුල්ලා
දීයා- කොටියා
පැලැල්ලා -මුවා
පූඩැල්ලා -කූඩැල්ලා
මුම්මාරිය -අහස් වතුරින් වපුරන කුඹුරු
පිඹුර -ඉඩම් ඔප්පු
බෝල්ලු -මී ගවයන්/ කෙතේ දී භාවිත වෙයි
අල්ලස් දීම -පඩුරු දෙවියන්ට දෙන පඬුරු
වෙහෙම -සේරම, සියල්ලම
ඕගානවා -හඬනවා, අඬගහනවා
පලිසෝලි -නෝක්කාඩු
අපස්සාදී -අපහාස
ලිග්ගල් වදී -දරුපල නැති තැනැත්තිය
පිළිහොඳ වීම මල්වර වීම
කෝව් ගානවා -මුවා කෑගැසීම
කලකල ගානවා -මොනරාගේ හඩගෑම
කුඩුකුඩු ගානවා - කුරුල්ලන් කෑගැසීම
කිලියනවා - වඳුරන් කෑගසනවා
ටක්කම් බානවා-ගෙම්බා කෑගැසීම
අඩදම්බ - ගිනිපෙළෙල්ල
සැට්ටි - හට්ටි
සෝමාරියා - කම්මැලියා
පානුපැය -උදැහැනැක්ක/උදැසන
හිටිබීරබ- මද්දහන
අළුදඩයාමය - මී මැස්සන් රොනට යන වෙලාව
සමයං වෙලාව -ඉර බැස යන විට වැටෙන රෝස පැහැති අව්ව සහිත වෙලාව
මුස්නෙ බැලීම - ඉලක්කය ගැනීම
ඉසවැදියක් -හිසේ ඇම්ම / අසනීපය
උසංගරා - සාත්තු සප්පායම් කිරීම
 
    
Comments
Post a Comment