gossiplanka image 1
කෙම


මාසෙ පෝය (අවපසළොස්වක) දිනයක රාත්‍රියේ ගොස් කතා නො කර උණ ගසක් කපන්න. එම උණ ගස ගුල්ලන් ගෙන් ආරක්ෂා වේ.


එහි විද්‍යාත්මක පදනම


මාසයේ යෙදෙන අන්ධකාර ම දවස මාසෙ පෝය දින යයි. එ දින කපාගන්නා උණගස් වලට ගුල්ලන්ගෙන් හානි නො පැමිණේ. මෙය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න විමසා බැලීමට ඔබටත් පුළුවන. මාසෙ පෝය දිනයකදීත්, සාමාන්‍ය දිනයකදීත් උණගස් දෙකක් කපා තබා විමසිල්ලෙන් සිටියහොත් ඔබට එය අවබෝධධ කරගැනීමට පුළුවන. උණගස ජලාශ්‍රිත ස්ථාන අසල වැවෙන්නට කැමති තෘණ පවුලට අයත් ශාකයකි. දිය පොහොර පමණක් නොව පොළවේත්, වාතයේත් ඇති විෂවර්ග ද උරා ගැනීම තුරුලිය වලට ආවේණික ලක්ෂණයකි. ගස් වැල් වාතය පිරිසිදු කරනවා යයි පවසන්නේ එ බැවිනි.