නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකින් බැඳුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ලයඟින්
සඟවා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැදුනා
නිම් හිම් සෙව්වා...
ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා
නිම් හිම් සෙව්වා .......
ගායනය- පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
Comments
Post a Comment