මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දො
මගෙ සිත මගෙන් අසාවි
ඔබ ගැන කුමක් කියම්දෝ
මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක් කියයි දෝ
ඔබ මට දුකක් නොදී යයි
කීවත් කුමක් කියයි දෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කුමක් කියයිදෝ
ඔබ යළි මගේම වූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
පද රචනය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර
ගායනය සහ සංගීතය - සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
Comments
Post a Comment