හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු
සඳුගේ රැයේ දී යළි හමුවෙමු
සැකයේ වෙළීලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළු වී මුවාවී ඉමු
අඳුරේ වෙළීලා රැය සීතලේ
සිහිනේ උදාවු ලොවේ
මුමුනා සිනාසී ඉමු
පද රචනය- කුලරත්න ආරියවංශ
ගායනය හා සංගීතය -ක්ලැරන්ස් විජේවර්ධන
හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු
සඳුගේ රැයේ දී යළි හමුවෙමු
සැකයේ වෙළීලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළු වී මුවාවී ඉමු
අඳුරේ වෙළීලා රැය සීතලේ
සිහිනේ උදාවු ලොවේ
මුමුනා සිනාසී ඉමු
පද රචනය- කුලරත්න ආරියවංශ
ගායනය හා සංගීතය -ක්ලැරන්ස් විජේවර්ධන
Comments
Post a Comment