අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමන් වෙමු
වසන්ත මල් ගොමුවේ...
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ.............
අපි ඈතට .....
කෙසේද අත්බැඳ ඇවිඳින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟ තොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙස ද ගැලවෙන්නේ
රචනය -මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය සහ සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක
Comments
Post a Comment