සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා
රත්නමාලි සෑ කිරණයි
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි
සසර වසන තුරු ......
පද රචනය- ඩොල්ටන් අල්විස්
ගායනය සහ සංගිතය-පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා
රත්නමාලි සෑ කිරණයි
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි
සසර වසන තුරු ......
පද රචනය- ඩොල්ටන් අල්විස්
ගායනය සහ සංගිතය-පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
Comments
Post a Comment