රාත්‍රිය උදාවුණා
නින්ද ඇයි නොඑන්නේ
ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදී දැහැන්
රාත්‍රිය උදාවුනා............
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්
පද රචනය- කුලරත්න ආරියවංශ
ගායනය -ටී.එම්. ජයරත්න
සංගීතය- ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment