විවාහයේ දෙවන දින මනාල පාර්ශ්වයෙන් හෝටලයේ පවත්වන උත්සවයට ඉහළ නෑදෑයන් පිරිසක් සහභාගි කර තම ඥාති බලය පෙන්වීමට උත්සාහ කළ මනාලියගේ මවුපියන්ට හෝටලයට කැඳවාගෙන එන වැඩි පුර ඥාති පිරිසට වාඩිවීමට පුටු මේස හා අවු වැසි ආවරණ ද ගෙදරින් රැගෙන එන ලෙසට මහාලයාගේ මවුපියන් පැවසීමේ පුවතක් කැප්පෙටිපොල ආසන්න ගමකින් අසන්නට ලැබේ ලැබුණු පුවත මෙසේය.
දකුණු ලෂකේ අග නගරයට ආසන්න ප්‍රදේශයක තරුණියක කැප්පෙටිපොළට ආසන්න ගමක තරුණයකු සමඟ යෝජිත විවාහයක් සිදුකිරීමට දෙපක්ෂයම කථිකා කරගෙන තිබේ. දෙපක්ෂයම තම පහසුව සඳහා විවාහ උත්සව හෝටල් වල පැවැත්වීමට තීරණය ගත්හ. ඒ අනුව මනාලියගේ අතිගත තැනීමේ උත්සවය ගාල්ල ප්‍රදේශයේ උත්සව ශාලාවක පියටම ගැනීමට මවුපියෝ සැලසුම් කළහ. එම උත්සව අවස්ථාවට මතාලයා ඇතුව 30ට අඩු ඥාති පිරිසක් සහභාගි කරවීමට මතාලයාගේ මවුපියන් තීන්දු කර එය මනාලියගේ මවුපියන්ට ද දන්වා ඇත.
එයට ප්‍රතිචාර ලෙස මනාලියගේ මවුපියන් පවසා ඇත්තේ, මනාලයාගේ පාර්ශ්වයෙන් පවත්වන දෙවැනි ගමන මංගල උත්සව අවස්ථාවට තම හැදෑ හිතවතුන් 50ක් සහභාගි කරවන බවත් එමගින් තම ඥාති සමූහය කොතරම් දැයි උත්සවයට එහ මනාලයාගේ පාර්ශ්වයට ප්‍රදර්ශනය වන බවත් මනාලියගේ මව පැවසුවාය. මෙයින් මනාලයාගේ පාර්ශ්වයන් පවත්වන උත්සවය පමණක් නොව අදාළ උත්සවය ශාලාෂවේ උපරිම පහසුකම් දීමට හැකි ප්‍රමාණය 200 කට පමණක් බවට දැනුම්දීම හිසා එයට සරිලන අන්දමට ඥාතීන් සහභාගි කර ගැනීමට මහාලයා සහ මවුපියෝ පියවර ගත්හ. එම දෙවන උත්සවයට මහාලියගේ ඥාතී 30 ක් 35ක් අතර ප්‍රමාණයක සහභාගි ෂවතැයි මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීන්ට හිතවතුන්ට ඇරයුම් කිරීමට තීරණය කර තිබේ.
මනාලියගේ පාර්ශ්වයේ පිරිස වැඩිවීම නිසා උත්සව ශාලාෂවේ සීමිත ඉඩ හිසා තම හිතවතුන් සැලසුම් කළ ආකාරයට එයට සහභාගි කරවීමට ෂතාහැකි තත්ත්වයක උදාවීමත් මනාලයාගේ පාර්ශ්වය දැඩි අසීරුවට පත්වී ඇත. මනාලියගේ විවාහ උත්සවය ඇගේ පාර්ශ්වය වනුවත් පවත්වා තිබියදි මනාලයාගේ පාර්ශව උත්සවයට අනවශ්‍ය ලෙ සිත් මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් සහභාගි වීමත් තමන් හා උත්සව ශාලා හිමිකරු මුහුණ දෙන ගැටලුව විසඳා ගැනීමට මනාලයාගේ මවුපියන් මනාලියගේ මවුපියන්ට අපුරු යෝප්ලවක් හැටියට වැඩිපුර සහභාගි වන මහාලියගේ හැදැයන් අසුන් ගැනීමට අවශ්‍ය තාවකාලික අවු වැසි ආවරණ පුටු මේස සහ ආහාර ගැනීමට අවශ්‍ය පිගත් කෝප්පද රැගෙන එන ලෙස උත්සව ශාලා හිමියා පවසා සිටින බවයි.
මේ කතාව ඇසීමෙන් පසු මනාලියගේ මවුපියන් කර කියා ගත හැකි දෙයක් නොමැතිව තිහඬව මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීන් මුල්කරගෙන පවත්වන දෙවන ගමක උත්සවයට බාධාවක් නොවන අයුරිත් මනාලියගේ පාර්ශ්වෂයෙන් ඥාතීන් සහභාගි කරවන බවට පවසා මතුවන ගැටලුව සුහඳව විසඳා ගත් බව පැවසේ.
Comments
Post a Comment