gossiplanka image 1
 


බය නැතිකම් අනුන්ට පෙන්වා දීමට ගොස් අමාරුවේ වැටුණ පුද්ගලයකු ගැන පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා වේ. තරුණ පිරිස සමග පොදු වැඩ වලදී හරි හරියට වැඩ කරන මාමා හිටපු ගමන් හිමිහිට එතැනින් මාරු වී ගමේ හොර පොටි එකත් හොඳටම පදම් වී එයි. එසේ පැමිණත ඔහු තමත් නැති වෙෂල් කිසිදු වැඩක් සිදු වී නැති බව පවසමින් එතැන වැඩ අවුල්කර කොල්ලන් සමග රණ්ඩුවට පැටලෙයි. හොඳට කරපු දේවල් කඩාකප්පල් කර ඒවා විනාශයට පත්කරන මාමා දැත් ගම් කොල්ලත් හඳුන්වත් දළඹුවා මාමා යනුවෙනි. කොල්ලන් බලාගෙන සිටින්නේ ඔහුගේ බීමත් කමටයි බොරු කයිවාරුවටයි පාඩමක් උගන්වන්නටය.


පසුගිය දිනෙක අල්ලපු ගමි මළ ගෙයක් සිදුවිය. මාමා අහළ පහළ මළගෙවල් දාන පිරිත් පිංකම් අතහරින්ම නැතිව ඒවාට සහභාගි වන තිසා එම මළ ගෙදරට ද එදිත රාත්‍රී සහභාගි විය. එදින ඔහු තම ගමේ කොල්ලන් ටික මළ ගෙදර අසල පාෂර් එකතු වී සිටින තැනට හිමින් සීරුවේ ගියේය. පසුව කොල්ලෙකු අසා තිබුණේ අද සීතලයි වැස්සයි නිසා මාමා භීහියට පොඩිඩක් ගමුද? කියලයි "පිස්සුද කොල්ලෂත් අද නම් බීලා ගෙදර ගියාත් දරමඩුවේ තමයි නිදත්ත පවත්පත් කියලා තැන්දා ගෙදරින් එකෂකාටම කිවිවා.” කොහොම හරි කොල්ලෝ එක්ව මාමාට එදා මත් පැත් පොවති. මාමා කාටවත් බය නැතිනම් බව දොඩවන අතර තුර  අසල සිටි තරුණයකු ඔහු ෂග් විදුලි පන්දම සගවා ඇත. පසුව තරුණයන් පිරිස පවසා තිබුණේ මාමා ඔච්චර චණ්ඩියක් නම් අද රෑ දොළහට කතත්ත ළග පාරෙන් ගෙදර යන්ඩ පුළුවත් ද? යනුවෙනි.


අනේත් කොල්ලනේ  ඕකත් වැඩක් ද?” මම ගිය සතියෙත් පිරිත් ගෙදරක ගිහින් රෑ දොළහයි කනත්ත ළඟින් ගෙදර යන කොට" යි කීහ. මධ්‍යම රාත්‍රියේ ගඳර යාමට මාමා විදුලි පන්දම සොයා එය නැති නිසා මම කළුවරට ඩය කෙතක් නොවෙයි. ඒත් දැන් මගේ ඇස් පේනවා ටිකක් හොරයි. කොල්ලනේ. අෂපෝ එහෙ තමි මාමා මේ හුළුඑළිය අරගත යත්ත නැතිතම් මහට අපිට තව මළගෙදරක යත්ත වෙයි. යනුවෙන් කී කතාවටද බැන වදිමින් දැන් රෑ දොළහයි මම යනවායි. පවසමින් මාමා පිටත් වුයේය. බය නැති බවට කොතරමි පුරසාරකම් දෙඩවිවත් මාමා කනත්ත ආසන්නයට එන විට ඉෂබිම ඉතිපිසෝ භගවා අරහං ගාථාව කියැවිණි. කනත්ත දෙසින් එන සීතන සුළඟ පරයා තරි හු හඬ ද ඇසුණි. මත්පැන් වල බලය සිඳී ගොස් හීන් දාඩිය දමා තිබුණි. මෙසේ ටික දුරක් යන විට එකවරම මහ හඬක් තගමින් අතේ තිබුණා හුළුඑළිය විසිරී ගොස් ඔහුද බිම ඇද වැටුණේය.‍


අන්දුන්කුත් වී සිටි මාමා හිතා ඇත්පත් කවුරුන් හෝ වෙඩි තිබු බවයි. එසැනින් නැගිට බුදුඅම්මෝ මෙත්ත මට වඩි තියගෂවා යයි කෑ ගසමිත් නැවත මළ ගෙදර දෙසට වැටි වැටී දුව ආවි ගැලවී ඇති සරම ද පැත්තකින් උස්සාගෙනය මේ හඬ ඇසී මළ ගෙදර සිටි සියලු දෙනාම දිව ආහ. ෂම් අතරින් මාමාගේ ගමේ කොල්ලෝ දෙදෙනෙකු මෙතැනින් හිමිහිට මගහැර ගොස් තිබුණි. වෙලා තියන සිද්ධිය වටහාගත් වැඩිහිටියකු පැවසුවේ හුලු එළියට රතිඤ්ඤා කරලක් තබා බැඳ ඇති බවය.ෂි කතාව අසා ලැජ්ජාවටත් තරහටත් පත් මාමා තැන අමතක වී අවට සිටි කොල්ලන්ට පරුෂ වචනයෙන් බණින්නට පටන් ගත්තේය.