පියාට විධිමත් ආරාධනා පත්‍රයක් නොඑවීම නිසා පුතාගේ මංගල උත්සවය වර්ජනය කළ පියකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි. පවුලේ එකම පිරිමි දරුවා වූ ඔහු මැනවින් අධ්‍යාපනය ලබා සරසවියට යාමෙන් පසු ඉන් පිටවී අගනුවර ප්‍රධාන කාර්යාලයක මාණ්ඩලික නිලධාරියෙකු වූයේය. කුඩා කල සිටම ඔහු සිය දුක සැප බෙදා ගත්තේ මව සමගයි. ඔහු කරුණියක සමග සබඳතා පවත්වන බව දැනගත් පියා ඊට එරෙහි වුව ද මට එම සම්බන්දයට එක්ත වූවාය. පසුගියදා මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය අගනුවර ප්‍රධාන හෝටලයක පැවති අතර පුතා මවට මංගල්‍ය ආරාධනා පතක් එවමින් තාත්තාට ૬ කියන ලෙස දන්වා තිබුණි. මේ ගැන මව පියාට කීවක් ඔහු සිටියේ මේ උත්සවයට නොයන තීරණයකය.
මට පෙරැත්ත කළත් පියා අදහස වෙනස් නොකළෙන් ඇය තනිවම මඟුලට ගියාය. පුතා එහිදි පියා ගැන විමසූ විට ඇය නියම තත්ත්වය කීමෙන් පුතා පියාට ඇමතුමක් ගෙන තාන්නට පිස්සු '' දැයි ඇසීය. දැඩි සේ කෝපයට පත් " ඔව් මට පිස්සු " කියමින් ඇමතුම විසන්ධි කළාලු.
Comments
Post a Comment