gossiplanka image 1
 

 

සිංහල අලුත් අවුරුද්දට තෑගි බෝග අරන්  හිත මිතුරන් බැලීමට යාම කොයි කවුරුත් චාරිත්‍රයක් විදයට කරනවා. විහිළුකාරයකු වන සුගත පාලගේ ගෙදරටත් වටපිටාවෙ හැම ගෙදරකින්ම වගේ ඇවිත් තිබුණත් ඔවුන්ට ඒ ගෙවල්වලට යන්න තරමක් ප්‍රමාද වුණා. මේ අවුරුද්දේ කිසිම ගෙදරකට තාම ගොඩ වත්ත බැරි වුණ තිසා දැන්වත් ගිතින් එත්හ යමු ද?" කියලා සුගතපාලගෙ හාමිනෙත් කීවා.


ගෙවල් වලින් ගෙනා සිකි, බිස්කට්, කේක් සහිත පාර්සල් රැසක් තිබුණත් කොයි ගෙදරින් කොයි පාර්සලය  ද ගෙදරින් කියලා තෝරා බේරා ගන්න ඔවුන්ට අමාරු වුණා. කිසියම් ගෙදරකට ඒ මගදිරිත් ගෙනා පාර්සලයම ගිනින් දුන්නොත් වස ලැජ්ජාවක් තමයි වෙන්නේ. මේකට මොකක්ද කරන්න පුළුවත් කියලා හාමිනේ සුගතපාළගෙන් ඇහුවා . කිසි කතාවක් නැතිව ගෙදරට හම්ම්බවලා තිබුණ සිනි කේක් බිස්කට් සහිත පාර්සල් ටික ලොකු ගේ එකකට දාලා කර තියා හාමිත් එක්ක අල්ලපු ගෙදරට ගිය සුගතපාල, කරේ තියන් ගිය බෑග් එක බිමින් තියලා. "අනේ නංගියේ උඹලගේ ගෙදරින් ගෙනාව නැති ඕන පාර්සලයක් මෙකෙන් තෝර ගනින් '' කියලා කිව්වලු.