gossiplanka image 1


ඔහු රෝහලක සුළු සේවකයෙක්. රෝහලේ සේවයට යතුරු පැදියෙන් යන අතරතුර තම කුඩා දියණිය හා පුතා ද රැගෙන පාසලට ගොස් නැවත සවස් කාලයේ දරුවන් රැගෙන ආපසු නිවසට පැමිණීම ඔහුගේ සිරිතය. පසුගියදා අට වසර් ඉළගත ගත්තා පුතා යතුරු පැදියේ පසු පසත් ප්‍රාථමික වසරේ දියණිය ඉදිරිපසත් නංවාගෙ​න එත අවස්ථාවේ පුතා තාත්තේ අද ඉකෝලෙදි හරි වැඩක් වුණා කීවේ​ය. ඇයි පුතේ ඔහු ඇසීය.


අප් මිස් සෞඛ්‍ය පාඩමේදී ආරෝගයා පරමා ලාභා කියන පාඨය කියලා තේරුම කියලා දුන්නා. මම කිවිව්වා තාත්තා කියත ආරෝග්‍යශාලා පරමා ලාභා කියලයි කියලා.  මිස් ඇහුව එහෙම කියන්නේ මොකද කියලා. දවසක් තාත්ත අම්මට පළතුරු බිත්තර පාර්සලයක් දීලා එහෙම කිවිවම අම්මා බනින්න පටන් ගන්න. මම ඒකත් කිව්වා. මෙය ඇසුණු සැණත් දැඩි තැති ගැන්මට පත් වු ඔහුට සයිකලය  පාලනය කර  ගත නොහැකිව  අයිනේ  නැවැත් වු අතර පුතා ඇයි තාත්තේ ඇසීය. යකෝ මං ඉවරයි. කී ඔහු අම්මාට නං මේක කියන්න ඒපා කියමින් යතුරු පැදිය නැවත පණ ගැන්වුවාලු.