gossiplanka image 1


බිරිඳ ඉතාලියේ රැකියාව කරමින් සිටියදී නිවසේ සිටි මෙහෙකාරිය සමග සබඳතාවක් ඇති කරගත් සැමියෙකුට ලැබුණු ගුටි පූජාවක් පිළිබඳව පසු ගියදා වෙතප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම සැමයා හෘද රෝගයකින් පෙළෙන නිසා බිරිඳ ඉතාලියේ රැකියාවට ගොස් ඇත්මත්තේ සැමියාට වෙළහස වී වැඩ කිරීමට අපහසු නිසා නිවසට මෙහෙකාරියක ද සොයා දෙමිනි.  බිරිඳ ඉතාලියට ගොස් මාස කීපයක් ගත වු පසු දුරකතනයෙන් හෝ තම සැමියා වැඩිපුර කතා තාකිරීම හිසා මේ පිළිබඳව සැමියා ගත් විමසීමේදී මට ටිකක් පපුවේ අසනීප නිසා කතා කරත්ත බැ කියලා සැමියා බොහෝ අවස්ථාවල දුරකතනයෙන් කතා කිරීම මග හැර ඇති බව වාර්තා විය.


මේ හේතු නිසා ඇයට සැකයක් ඇති විය. කිසිවකුට හොදන්වා බිරිඳ හිටි හැටියේම සැමියාගේ වෙනස් වීමේ රහස සොයා ගැනීමට ලංකාවට පැමිණ වෙතත් නිවසක නතර වී සිට සැමියාගේ වෙනස්වීම ගැන සොයා බැලීමේදී නිවසේ වැඩකාර කමට සිටින මෙහෙකාරිය සමග ඇති සබඳකම හෙළි කර ගත්තාය. දිනක් නගරයේ වෙළෙඳ සැලකට මෙහෙකාරිය සමග තම සැමියා ගොස් සිටිය දී බිරිඳට හසු වී ඒ ගැන විමසීමේ දී මෙෂහකාරිය සමග බඩු ගත්ත ආ බව සැමියා පවසා ඇති නමුත් බිරිඳ හා පිරිස මෙළහකාරියට හා සැමියාට එම ස්ථානයේදීම ගුටි පුජාවක් දීම හිසා එය දැන් පොලිසිය දක්වා ගිය ගැටලුවක් බවට පත්ව ඇති බව වාර්තා විය.