gossiplanka image 1
 





කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිටුපස දොරටුවේ ඇති ටිකට් කවුන්ටරය වෙත පැමිණි මඟියෙකි. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිලධාරියා පොතක යමක් ලියමින් සිටි අතර මට රාගමට ටිකට් එකක් දෙත්ත යයි මඟියා පැවැසීය. නිලධාරියා කිසිවක් නැසුනා සේ තම කාර්යයේ යෙදී සිටී. මහත්තයා මට රාගමට ටිකට් එකක් දෙන්න.


කෝච්චිය යන්න ළගයි.” මගියා නැවතත් කාරුණිකව පැවැසීය.

ඉතින් මට මොක ද? නිලධාරියා එසේ පැවැසුවේ මඟියාට රවමිනි.

එහෙම කියත්ත එපා මහත්තයා මේ කෝච්චියේ යන්න බැරි වුණොත් මට රාගමින් ගෙදර යන්න බස් එකක් තැතිව යනවා. මඟියා කාරණය පැහැදිලි කළේය. මඟියා අත තිබූ රුපියල් විස්සේ කොළ දෙක උදුරා ගත් නිලධාරියා ප්‍රවේශ පත්‍රය ඇතට විසිකර ඉතිරි මුදල බිමට වැටීමට සැලැස්වීය. මුදල අහුලා ගත් මගියා 'මහත්තයා මාත් එක්ක තරහා වුණාට සල්ලිවලට ඔහොම කරත්ත එපා. යැයි පවසා දුම්රිය ස්ථානය ඇතුළට ගියේය.