gossiplanka image 1
 



එක රා මුට්ටියක් දෙකට බෙදා ගෙන බී ශාස්ත්‍ර කියන්නට ගිය කපුවා සුරා පානය කළ නරයකු සිටිනවා කියා තම සගයා දේවාලයෙන් එළියට දැමූ පුවතක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා වෙයි. සිඤ්ඤෝ කට්ටඩියා නිවසේ පැත්තකට වන්නට අටවා ගත් මඬුවක පර්‍වව වර්ණ තිර රෙදිවලින් වසා දෙවියන්ට පුද පූජා තබා ශාස්ත්‍ර කියන්නට පටන් ගත්තේය. ඒ මියගිය තම අමා හීනෙන් කී නිසා මිස මුදලටම නොවන බව ගම්මුන්ට කීවේය. එහෙත් ශාස්ත්‍රය ආරම්භ කිරීමට ප්‍රථම බුලත් අතට ලොකු මුදලක් පඬුරු වශයෙන් තබන ලෙස අණ කරයි.


සිල්වා කටිටඩියා අල්ලපු ගමය. කිතුල් මැද රා ෂඬාත්තට හපතකි. සිඤ්ඤෝ කට්ටඩියා ශාස්ත්‍ර කියා භාර ගත්තා අණ වින හදි හුනියම් කැපීමට ඔහු සමග තොවිලයට යන තවත් සගෂයකි. කරන්නේ බොරු බව දැන සිටියත් ලැබෙන ගත මනාව වැඩි හිසා තිහඬව සිටිත සිල්වා කටිටඩියා හිත හොඳ කෙනෙකි. දිනක් උදෑසහ ඔහු කිතුල් මල කපා රා මුට්ටිය ද  රැගෙන ගෙට ගොඩ වන විට  සිඤ්ඤෝ කටිටඩියා පිළ උඩය. හදිසිෂයක්ම භාර ගත්ත තොවිලයකි. උඹට අද ඒකට යමත් කියන්නයි ආවි. ෂකෝ මට ඕකෙන් රා පොල් කටු දෙක තුනක් දිහත් බිලා මම ඉක්මනට යත්ත ඕනෑ. දේවාලයට ශාස්ත්‍ර අහන්න කට්ටිය ඇවිත් ඇති. උඹ හිමිත් වරෙත්. එසේ කී සිඤ්ඤෝ ඤෝ කටිටඩියා පිමිම් දිව ගියේය.


තොවිලයට යන්නට සූදානම් වූ සිල්වා කටිඩියා දේවාල භූමියට එහි විටත් රතු රෙද්දක් පොරවා ගෙත ගෙජ්ජියක්ද සොලවමින් සිඤ්ඤෝ කටිටඩියා තම දේවාලයේ ශාස්ත්‍ර කියමින් උත්තේය. ශාස්ත්‍ර කීම මඳකට නතර කළ සිඤ්ඤෝ කට්ටඩියා. ඔය සුරා පානය කර දේව භූමියට දැන් පය තැබූ තරපණුවා වහා ඉවත යනුයි අඹා කළේය. සැණෙකින් දුව ගෙන ආ ගැමියන් දෙදෙනෙක් තමුසෙට පිස්සුද ඕයි බිලා දේව භූමියට එන්නේ. සිල්වා කටිටඩියා ඇදගෙන ගොස් වැට මායිමෙන් එළියට ඇද දැම්මේය. හොදයි උඹ ඕක කියල ඉවර ෂවයකා උඹට මම හොඳ වැඩක් කරන්නමි. තමාටම කියා ගත් සිල්වා කටිටඩියා පසෙකට වී සිටියේය.


දැක්කා තේද අර මිනිහා බීලා ආපු එකත් දැනුණා. සිඤ්ඤෝ කපු මහත්තයා දක්ෂයා කියමින් පැමිණි අවසත් ගැහැනුත් නිෂදහා ද පිටව ගිය පසු ඈ පරෂයා තෝ මට ද අරෂහම කිවිෂවි. බල්ලො තෝයි මායි දෙන්නම එකට එක රා මුට්ටිය නේද බිෂවි කී සිඤ්ඤෝ කටිටඩියාට තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින්ම දේවාලයට ගොඩ වුෂවිය. සිල්වා කටිටඩියාට ගණත් ගන්නා එපා ඛං ෂවායේ හැටි ඔහොම තමා යැයි සිඤ්ඤෝ කට්ටඩියා කීය.