gossiplanka image 1
 




දියණියට මනාලයකු සොයා දීමට පැමිණි කපුවා නිවසේ සිටි පුංචි අම්මා සමග පැන ගිය පුවතක් කටු ගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. වැඩිමහල් සොයුරා හා බාල සොයුරා මේ වන විටත් විවාහ වී සිටිය ද කල වයස ඉක්මවා යාමට ආසන්න ඇයට මෙතෙක් තනිකඩව සිටීමට සිදුව ඇත් ඇයගේ ඉරණාමිකරුවා තවමත් හමු වී නොමැති නිසාය.  එයට පිළියම් යෙදු ඇගේ මවුපියන් හා සොයුරන් දෙදෙනා දුර ඈත පළාතක හොඳ මඟුල් කපුවෙකුගේ සේවය බලාපොරොත්තු වුයේ ඉන් හෝ කිසියම් පිළිසරණක් ලැබෙතැයි අපේක්ෂාවෙති. එසේ පැමිණි කපුවා ඇයට ඉක්මණින්ම සුදුසු සහකරුවකු සොයා දෙන බවට වූ පොරොන්දුව මත එම නිවසට හිතර ආ ගිය අතර ඔහු නිවසේ කුළුපග මිතුරකු වීමට ගත වී ඇත්ලත් ද ඉතා කෙටි කාලයකි.


මේ අතර එම නිවසේ සිටි ඇගේ මවගේ නැගණිය වැන්දඹුවක වී ඇත්තේ ඉකුත් භීෂණ සමයේ සිට වීම පිළිබඳව ඉතා සංඝ විගෂයන් නිතර කතා කළ කපුවා තමා පැමිණි රාජකාරිය පස කලා වැන්දඹුවක වු ඇගේ පුංචි අම්මා සමඟ පළා ගොස් ඇති බවට ඔවුන් ද දැකළ ගත ඇත්මත් ඒ පිළිබඳව නව යුවළගෙන් ලැබුණු දුරකතන ඇමතුමකිනි.