විදේශීය සංචාරකයකුට රුපියල් පන් දහසකට හිදි කුම්බා පැළයක් විකිණීමට උත්සාහ කළ සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය. සංචාරකයා ගහ කොළ වලට බොහෝ සේ ආදරය කරනවා වගේම ඒ ගැන නොයෙකුත් පරීක්ෂණ කරන්නෙකි. කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා මෙ රටට පැමිණි ඔහු මෙරටට ආෂ විණික ගහ කොළ ගැන සොයා බැලීමට ද උනන්දු වුයේය. සංචාරකයා දිනක් දුෂ්කර ප්‍රදේශයකට ගොස් සිටි අතර් ගහ කොළ පෙන්වා ඒවා ගැන අහද්දි පුද්ගලයෙක් පැමිණි මහත්තයෝ අරුම පුදුම ගහක් තියෙනවා චිත්ත පත්වත්ත මේ ගහ උදේට ඇහැෂ රභවා රෑට නිදා ගන්නවා. පොඩි තටිටුවක් දැම්මත් ඔය වෙලා වකුටු පවතවා යැයි කියා ඇත.
සංචාරකයා ද මෙවැනි ගහක් මීට පෙර දැක නැති නිසා පුදුම වී මෙම ගහ මට ආරත් යන්ත ක්‍රමයක් නැද්ද යනුෂවත් අසා ඇත. එවිට ඔහු ගෙනියන්න පුළුවන් මෙහේ නීති තදයි ගහ කොළ ගතියත්ත අවසර ගත්ත ඕනෑ යැයි කී විට හරි මම ඒක කර ගත්තමි යැයි කී පසු මල් පෝච්චියකට හිදිකුම්බා ගහ දමා රුපියල් පන්දහසක් ඉල්ලා ඇත. පසුව සංචාරකයා සුර්ව මුදලක් අත්තිකාරම් ලෙස දිලා මම අවසරය අරත් එත්තම් එතකම් තියා ගත්ත කියා පිටව ගොස් ඇතත් ඔහු නැවත පැමිණ නැත.
Comments
Post a Comment