රාත්‍රී කාලයේ පොල්කඩන හොරා අල්ලාගත්න ගහ යටට වී සිටි ඉඩමි හිමි පුද්ගලයාට හිඳ ගිය පසු පොල් හොරා ගහෙන් බිමට බැස ගිය පුවහන් වාර්ය පොළ ආසන්ග ප්‍රදේශයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.
කාලයක සිට තම ඉඩමේ ගස්වල පොල් අඩු වන බැවින් අසල්වාසියා සමග මේ බව කියා තිබු හෙයින් අසල්වැසියාත් මේ පිළිබඳව උනන්දුවක් දැක්වීය. දින කීපයම රාත්‍රී කාලයේ දී 7.30 . 8.00 අතර කාලය තුළ පොල් ගෙඩි කීපයක් බිමට වටෙන ශබ්දයක් ඇසෙන බව ඉඩම් හිමි පුද්ගලයා සමඟ කීය.අසල් වැසියාගෙන් ලැබුණු තොරතුර අනුව රාත්‍රී 8.00 ට පමණ ඉඩම් හිමිකරු මේ පිළිබඳව සෝදිසියකින් සිටි අතර උඩ ශබ්දයක් ඇසි බලන විට තොරා ගහේ සිටින බවක් දැන ගත් ඉඩම් හිමිකරු ගහ යටට ගොස් තම බැටරියේ එළිය දිවන අයුරින් ක්‍රියාත්මක කළ පසු හොරකමේ යෙදුණු පුද්ගලයා පොල් ඉති වලට වහාව ගාව මාරු යවමින් සැඟවී සිටි අතර මම ඉඩමේ අයිතිකරු වුවත් උඹ පොල් අයිතිකරු වෙලා."
බැහැපන් උඹට මම හාද පාඩමක් උගන්වනවා යැයි ද කීය. ගහින් උඩ ශබ්දය ඇසුනත් පුද්ගලයා දැක ගැනීමට නොහැකි විය. පොල්ගස්වල ගෙඩි කන නිසා හොරා කවුරුදැයි අල්ලා ගන්නම් යැයි අදහසින් ගහ යටට වී සිටියදී ඔහුට නින්ද ගිය බව දැනගත් පොල් හොරා ගහෙන් බැහැලා පොල් ගෙන යන්න ළඟ තිබුණු ගෝනියත් පොල් ඉඩම් හිමිකරගේ ඇඟට පාරවා ගෙදර ගොස් ඇත.
පොල් හොරු අල්ලන්න ගිය පුද්ගලයාට කුමක් වුවා දැයි රාත්‍රී 11.00 ට පමණ කලබලයට පත් වූ අසල් වැසියාට කතා කර සිද්ධිය කීය. අද හොරා අල්ලා ගන්නම් හිතාගෙන ඇති ඒකයි ප්‍රමාද වෙන්න ඇත්තේ යැයි අසල් වැසියා කීය.ටික වේලාවක් කල්පනා කරමින් සිටි තම සැමියාට කුමක් වුවාදැයි සිතා බිරිද ඉධ මට යන විට පොල් ගහක් යට හෝනියකුත් පොරවා ගෙන නින්දේ සිටි සැමියා දැක අප්පච්චියේ සීමාකද මේ යැයි බි කෑ ගැසීය. ඒ හඬින් තිගැස්සී අවදි වු ඔහු අන්ද මන්ද විය. මම නින්ද හිය විදියට හිටියේ හොරාට කීයට හරි බිමට බහින්න වනවාසින් හොරෙක් යනවෙයි හම්බාවෙක් සවන්න ඇතිය යනුවෙන් ඉඩර්ම හිමියා කීය. ගෝනිය කොහෙන් ද යනුවෙන් බිරිඳ ඇසු විට මම ගෙදරින් ගෙනා ගෝනියක් යැයි කීය. ඉඩම් හිමියා අන්ද මන්ද වුයේය. කියන්න තියෙන දෙය ඔහුට අමතක විය. හොරු අල්ලන්න ආපු මා සධියෙන් මර උගුලකින් යැයි තමාට කියා ගත්තේය.
Comments
Post a Comment