සුමනේ මල්ලි මෙකයි වෙන්න ඕනෑ... මේ සම්මන්ත්‍රණයයි වැඩමුළුවයි පවත්වන්නේ පෞද්ගලික සමාගකින් ආනයනය කරන බේකර් නිෂ්පාදන අමුද්‍රව්‍ය වගයක් සාමාන්‍ය පන්කර් හිමියන්ට හඳුන්වලා දෙන්නයි... ඉතින් පිටරට කොම්පැනියක් නිසා වැඩේ වෙන්නේ පොඩ්ඩක් වෙස්ටර්න් විදියටයි.... නමුත් ඉතින් එක කොම්පැනියට සෙට් වුනාට.... මේ සම්මන්ත්‍රණයට අපේ පළාතෙන් සහභාගී කරවන නෝමල් බේකර් පොරවල්වලටයි. චුන් පාන් මල්ලිලාට එක හරියන්නේ නෑ. එන්ජිම නතර නොකළ වන්දිෆයිව් මෝටර් සයිකලයේ සයිලන්සර කුඩු ගුඬු හඬ මැදින් කොම්පැනි අළවි විධායක මහතා නගරයේ පදිකවේදිකාව සිතට සුසිනසිරිට පවරන්නේ තවත් වන වැඩකි. හන්දියේ ආප්ප කඩයේ රාජකාරියට විනෝදාංශයක් ලෙසින් සුමනසිරි කරන්නේ පොඩි පොඩි එනවුන්සින් වැඩය.
වසර කීපයකට පෙර ටෙලිනාට්‍යය දෙක තුනකයි බෝයි ලෙස නළු නිදි ශිල්පීන්ට තේ පැන් සැදිමේ රාජකාරිය කල සුමනසිරි වේදිකා නළුවකුගේ පිහිටෙන් වේදිකා නාට්‍ය පැත්තට ද යොමු වී අවසානයේ ඔහු නතරවූයේ වේදිකා නාට්‍ය කණ්ඩායමක නිෂ්පාදන කණ්ඩායම් යටිපෙළ සහායකවරයෙකු ලෙසය. එබැවින් ගමේ සුළු උත්සව වල සභාව හැසිරවීමත්, ඉඳහිට ගවේ සෙල්ලම් කරනු ලබන සංගීත කණ්ඩායයික නිවේදන කටයුතු කිරිම ආදියත් නිතරයන්හි පැවරුණේ සුමනසිරිටය.
...ඉතින් සුමනසිරි ට කරන්න තියෙන්නේ මෙව්චරයි. ඒ කොම්පැනියේ දේශක මහත්තුරු එයාලාගේ කෙශලයේ දේශනා කරලා කියලා ඔක්කොයි ඉවර වුණාට පස්සේ...... මයික් එක අතට අරගෙන... ඒ මහත්තුරු කියාපු විදිවට පොඩි ජෝක් කෑලි ටිකකුත් එක්ක තේරෙන බාසාවෙන් කියලා දෙන චිකයි.. එතකොට දන්නෙයි නැතිව අර කොම්පැනියේ ලොකු මහත්තුරුන්ගේ බරපතළ බේකරි නිෂ්පාදයන් සිල් වෙලා යනවා නේ ඒක නිසා පොඩි ජෝක් කෑලි ටිකකින් පොඩක් භාව රසවත් කරන චිකයි වෙන්න ඕනෑ...”
සුමනසිරි පළමුවෙන් කිහිළි කරුදෙක ත්‍රිරෝද රථයෙන් පිටතට දමා ආයාසයෙන් ත්‍රිරෝද වශයෙන් බිසිට පය තැබුවේ මීට නිස තුනකට පමණ ඉහතදී තම සවනට ඇසුණු ඩීහි දෙබස් ප්‍රෝපකාරය ද සමගය. බිමට බට සුමනරිසි බස්නාහිර අතට තාර පාර දිහේ වාරුවෙන් ගාටන්නට වුයේ තමා ඩීසි රිය අනතුරට මුහුණ දෙන්නට සිත්තෙන් පදික වේදිකාව අයිනේ ඔහුගේ ලැදි පෙට්ටි පේකඩ පොඩ පිහිටා තිබුණේ එතැන නිසාය.එදා අසළ ගම් වලින් නගරයට පැමිණර්ග මේසන් බාස්ත්, වඩු බාස්ලා, අත්වැඩ කරුවන් ආදී ශ්‍රමිකයන් බොහෝ දෙනා දෙන්නැයි එක් රොක් වී ආප්පයක් එළවළු රොටියක් සාධාරණ මුදලකට කෑ සිට ගොඩ වුයේ වනවුන්සින් සුසිනගේ එයි පෙට්ටි තේ කඩයටය.
තවමත් හරිහැටි හිරු සිදුවී නැති නිසා දෝ හ්දියේ ඇත්තේ අඳුරු ස්වභාවයකි. තම වම් පාදයෙන් කොටසක් කොළඹ ජාතික රෝහලේ දී කපා දමන්නට පෙර, එනම් මීට මාස තුනකට පමණ ඉහතදී දෙපයින් නැගී සිටියේ කෙතරම් සැහැල්ලුවෙන් ද ඔහු අලුත් වු වේදනාවෙන් දැස තෙත් කර ගත්තේය. මිනිසකුට ජීවිතයේ පරාජය හිමි වන ක්‍රම දෙකක් තිබේ. එකක් තමයි අවර ක්‍රියාවෙන් දැන දැනට සිදු කරගන්නා පරාජයන්ය. ඒ අනුව තමාගේ සත්ක්‍රියාව සමග ඍජු සම්බන්ධකයික් නොමැති එහි දෙවන වටයේ පරාජයකට සුමනසිරි ගොදුරු වුයේ කෙතරම් ඛේදනීය ලෙසද? සුමනසිරි දෑස පිසදා වටපිට බැලුවේය. තමා රෝහල් ගතව සිටි කාලය තුළ මේ. කඩමණ්ඩියේ එහෙමකට වෙනසක් සිදුවී නොමැත.
එහෙත් එම කාලය තුළ තමාගේ ජීවිතයේ සිදුවුයේ කෙතරම් සුවිශාල පරිවර්තනයක්ද සුසිත් සුසුගික් හෙළුවේය. ඔහු එහි බේකර් නිෂ්පාදන ද්‍රව්‍ය හඳුන්වා දීමේ වැඩ මුළුවට කැමැත්තෙන්හි සහභාගී වුයේ එහි සමාගමේ ලොකු මහත්තුරුන් හිතවත් කරගෙන තමාගේ පදික වේදිකා පෙට්ටි තේ කඩය ද තවත් දියුණු කර ගැනීසිට සිතාය. එහෙත් දැන් ඒ සියලු සිහින බොදවී ගොසින් ඇතුවා නොවේද?
එම බේකරි නිෂ්පාදන උන වැඩ මුළුව පැවැති මුහුද අයිනේ පිහිටි බීච් රෙස්ටුරන්ට් චික පුංචි මාලිගාවක් විසින් ශෝක පහැති විදුලි බුබුලින් සැරසී තිබුණා සුමනසිරිට මතකය. බේකරි නිෂ්පාදන ප්‍රවර්ධනය කිර්කි සඳහා පිමිබුණු පේස්ට්‍රි වර්ගවල රුව සහිතව පරිගණක ඉදිරිපත් කිරීමක් තිරගත කිරිම සඳහා එහි රෙස්ටුරන්ට් ප්‍රධාන බිත්තියට අල්ලා දීප්තිමත්ව තිබු සිල්ව මිඩියා ප්‍රොපක්ටරයේ සුදු ආලෝක කදම්බය තුළ නේක පැහැයෙන් ලියැවුණු වෙන්කම් යනුවෙන් සඳහන් අකුරු පේලිය තිරය වපසරියේ විවිධ රටාවට වටත් බයිකාටත් පාව ගිය අයුරු සුමනේට හොඳින් මතකය.
සුමනසිරි ගේ සිත තබා අර්ධ කාලීනව නියැලි සිටිනා නයිට් ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රය පිළිබඳව ජීවිතයේ මින් පෙර කිසිඳු දවසක නුපන් අභිධානයකින් පිරි ගියේය. එහි අවධානය දෙගුණ තෙගුණ කරන් සිනයි නිදියන් සේ බෙර හැඩ වැඩ තරණ නොනලා කිහිපපොලක්ම එම බේකරි නිපැයුම් ද්‍රව්‍ය අලෙ ප්‍රවර්ධන වේදිකා මස්කකව නිවේදන කටයුතු සිදු කළ නිසාය. සුමනසිරි ද හරි හරියට ඔවුන් සමග සිංහලෙන් නිවේදන කටයුතු සිදු කළේ රංගන වේදිකාවෙන් ලැබු වේදිකාද ප්‍රයෝජනයට ගෙනය.
''...ගින්දර වගේ සුමනේ අය්යා... ඔයාගේ පර්ෆෝමිං ආයෙත් සුපිරි ආටිස්ට් කෙනෙකුටත් එහා නේ... වැඩක් නෑ කියළා....අපේ බොසාලා පට්ට හොල්මං... මහෙන් අහනවා කවුද ඒ ආටිස්ට් කියලා... මට ෆුල් ගැම්මති සුමනේ... ගමු ගමු ඔය පිම්මටම... ගන්න විදුරුව ගල්ද පොල්ද විස්කි ද බ්‍රෑන්ඩ් ද නාන්න වුණත් බඩු තියෙනවා සුමනේ...'
අතටම පිළිගන් වු බ්‍රෑන්ඩි විදුරු බේකරිවල පිටි මෝලියට දෑතෙ කරගැට සැඳුණු බේකර් බාසුන්නැහැලාගේ අත්වල සිරවී දුඹුරු රන්වන් පාටින් දිළිසෙමින් තිබුණි. "
මල්ටි මිඩියා ප්‍රක්ෂේපණ තීරයේ රූ හැඩයෙන් නින්නාද දෙන්නේ රාගනයටයි සර්දාන ගීතයය. අඩ අඳුරු රෙස්ටු රහ්ම ශාලාවේ වී. අයි.පී. වේසයක් අසළ සිය අසල වී විධායකයා සංග කරි හරියට අසුන් ගත් එනවුන්සින් සුමනේද කටකැස්ම දීසියක් මදුවිත හා ලං කර ගත්තේය.
ලෝකය තමා නිතර අත්විදි තරමේ අසුන්දර තැනක්ම නොවේ යැයි සුද්දියන්ට සිතුණේ සම්මන්ත්‍රණය සංවිධාන කළ සමාගමේ හැඩකාර තරුණ නෝනලාගේ පාට කල නිය සහිත සුමුදු අත්වල ද රන්වන් වයින් වීදුරු රැඳී තිබෙනු දුටු නිසාය.
'එහෙනම් සුමනේ අයියා... විශේෂ ලියුම් කවරෙත් තවත් අමතර තෑග්ගක් හැටියට තියා ගන්න. අපේ නම් රෙප් දිල්ලිත් යන්ගේ සුද්ධනගේ ගම් පළාතටගියි. සොයා සුන්නෙව ගෙදරටයි ඇරළවයි...අලෙවි විධායකයා සුද්දිට හඳුන්වා දුන් හිස දෙපැත්තට වැණනා එහි තරුණයාගේ සතුර පැදියේ පසුපස අසුනට චිදා සුගිනේ ගොඩ වුයේ තඹා පාද දෙකක් සහිතව මහපොළවේ සිටහත් අවසන් අවස්ථාව විය වේයැයි සිතා නොවේ. පිම්මේ ඉදිරියට ඇදී යන යතුරුපැදිය ගුවන් යානයක් මෙන් පාවි යන්නේ කුරුළු පිහාටුවක යයින් සැහැල්ලුවෙන් නොවේදැයි සුමනේගේ කට අවසන් වරට සිතුනා මතකය.
.....කිරිස්... දඩබඩාස්... අම්මෝ... බුදු අර්ථය.....මගේ කකුල....
රාත්‍රීයේ මහ මඟ අයිනේ නතර කර තිබු කන්සරයක පසුපස ධූර හඬින් ගැටුණු යතුරුපැදියක ගයින් කරමින් සිටි මිහිසුන් දෙදෙනා අතරින් ඒ හඬ මීට දෙපැයකට පෙර මයික්‍රෆෝනයක් අතැතිව සභාවක් රස ගැන්වූ අංකුර ප්‍රාසාංගික නිවේදකයකුගේය.
''...අප්පද බොල සුමනේ අය්යා. සිද්ධියෙන් පස්සේ හා පුරා කියලා ටවුමට ඇවිත්...?...
තමාගේ පෙට්ටි කඩයේ දුප්පත් පාරිභෝගිකයකු සුද්දියන් හට වි විසිසන්නේ ලෙංගතු හඬිනි. සුමනසිරි අලුත් හුස්මකින් ළය පුරවා ගත්තේය.
Comments
Post a Comment