gossiplanka image 1
 


අපි මේ හයිවේ එකෙන් එක්සිටි කලා විතරයි. අ​මරවතී... ඔයා ප්‍රමාද නොවී කෝච්චියට වෙලාව ඇතිව යන්න. බලෙනුත් එහා යන්න එපාය.....අපි දවස් පහකින් විතර න් ආපහු එන්නේ. ඒ නිසා ඔය ෆ්‍රිජි එකේ තියන ඕනෑම  දෙයක් අමරවතී අරගෙන යන්න.  හැබැයි මතක ඇතුව ඊළඟ සතියේ බදාදා වගේ ඕන හොදේ... බබාට දිගටම ශිෂ්‍යත්ව පන්ති... අමරවතී සිල්වාට කියන්න ඒ ත්‍රීවිල් එක ගන්න වැඩේ ලීසිං කට්ටියත් එක්ක කථා කරගන්නය කියලා අපේ මහත්තයාත් උදව් කරයි." අමරා නිදි පැදුරේ සිට ඒ හඬ නැවතත් සිතින්  ශ්‍රවණය කලාය.


එහෙත් මෙතැත් පටන් අමරාවතී හෝ ළෝකය විතරයි සරල සුන්දර එකක් නොවනා බව ඇයට ද සක්සුදක් සේ පැහැදිලිය.මෙම තෙමහල් නිවසේ දිවි ගෙවන වැදගත් ව්‍යාපාරික යුවපුගේ සියළු ගෘහ කටයුතු බලා කියා ගනිමින් සේවය කළ අයිරාවතී එහි සුඛෝපභෝගි දිවියට පයින් ගසා අසාර්ථක විවාහයකින් වෙන්වු රොමියෙල්  බාස් උන්නැහේගේ කරේ එල්ලන්නට හිතා මතායි තීරණය කළේ සැබවින්ම ඇය රොමියෙල් හට දක්වන ආදරයක් නිසා  ද?


නැතහොත් නිවසේ හාම් පුතුන් යුවලගේ සරාගී ක්‍රියාකාරකම් නිතර ඇස ගැසීමෙයින් විසි අට හැවිරිදි ඇය පත්වූ පෘතග්ජන ආසාවන් මුදුන්පත් කරගැනී මේ මිරිගුවට වසඟවද? ඊයේ රාත්‍රියේ ගත් අවසාන තීරණය අනුව තමා මේ නිවසේ මේ මුළුතැන්ගෙයි ටයිල් පොලව මතින් නිදි දැහැන්නන් මිදෙනා අවසන් දිනය අදය.


නෝනයි මහත්තයයි රත්තරන් තලියි අමරා.. නමුත් තමුසේ තව කවදා වෙනකම් ය කියලා ඔය කට්ට කන්නද? කිරිකැටියා කාලේ ඉඳලා බලාගත්ත එකයි බෙබි දැන් පහේ පන්තියේ.....නෝන්නයි මහන්තයයි ළඟදිම තවත් බබෙක් හදලා දේවි තමුසෙට බලාගන්නය කියළා... හෙමින් එහෙම කවද්ද අපි අපේ දරුවන්ගේ හුරතල් බලන්නේ අමරා.........'


රොමියල් බාසුන්නැහේගේ කටහඬ අමරාවතීගේ සවන් අග දොංකාර දුන්නේය. එහෙත් මෙහි නිවස් ගෙහිමි කාන්තාව සමග කුසහොත් සහෝදරියක සේ ලෙන්ගතු කමින් වසර පහකටත් වඩා වැඩි කාලයක් නිවසේ සියළු කටයුතු බලා කියා ගත් අමරා, මේ හැරයාම සිදු කිසිට තරම් සිත දැඩි කරගන්නේ කෙසේද සැනින් අමරාවතීට '' ටිං ටිං'' හඬින් ඇසෙන්නේ නිවසේ ගේට්ටුවේ විදුලි සීනු නාදයය කඩිමුඩියේ පසුපස දොරෙන් පිට වී ගේට්ටුව වෙතට ගිය අයිරාවතී ගේ ටුවෙහි වු කුඩා කොට විවර කොට පිටත බැලුවාය.‍


ඇයගේ සර්වාංගය ගැහෙන්නට පටන් ගත්තේය. ගේට්ටුවේ කුඩා රාමුව තුළින් පිටත සිටිනු පෙකෙන් හිස්වැසුවෙන් සැරසුණු පොලිස් නිළධාරියෙකි. මෙයි නිවසේ මෙහෙකාරිය වන තමා දැන් මේ සැරසී සිටයේ අසළ නිවසක කොන්ත්‍රාත් වැඩට පැමිණි මේසන් බාස් කෙනෙක් සමග නැවත භාවිතා ලෙස සියි නිවසින් හොරා පැන යාමට බව පොලිසියට ඉව වැටී ඇතිවා වත්ද?


නෝනලා මහත්තයලත් ගෙදර නැති එක් සැප නින්දක් දාලා වගෙයි... අරිමු  අරිමු ගේට්ටුව..."


පොලිස් නිළධාරියාගේ විධානය නිමා වන්නටත් පෙර අමරාවතී ගේට්ටු පළු දෙකඩ විවරකොට අවසන්ය.


''.....ඔහේපපලයං... මේ මොකෝ තාම රෑ නිදා ගනිපු ඇඳුම පිටින්..."


පොලිස් නිළධාරියා අමරාවතී දෙස තියුණු බැල්මක් හෙළමින් විමසු පැනය කනට වැටනා තුරුත් අමරාවතී තමා ඇද සිටින්නේ වීදුරු මෙන් දුහුල් රෑ ඇඳුයි බව ඇයට හාංකවිසියක් කල්පනා වුයේ නැත.


"අනේ .... මට නින්ද ගියා මහත්තයා.. නෝනලා උදේ හතර හමාරට විතරන් පිටත් වුණේ."


ඇය පිළිතුරු දෙන්නේ ඇගේ මුළු සර්වාංගයයි සිය දැනන්ගේ පණක් වසා ගන්නට තැත් කරමින්  අත ඇඹරෙමිනි. ජිප් රථයෙන් බිමට බැස සිටි පොලිස් නිළධාරියා අමරාවතීගේ ඉරියව් දෙස බලා සිටින්නේ විමතිය රැඳී දෑසිනි.


''....මහත්තයලා උදේ පාන්දරම පිටවලා ගියා නම් තමුන් නැගිටලා කලින්ම ගෙදර වැඩ පටන් ගගන්න එපායැ..."



ජිප් රථයෙන් තවත් පොලිස් නිළධාරියෙක්  බිමට බැස්සේය.


ඔහු අත තිබෙන්නේ රවුමට ඔතනා දිගු ටේප් පටියකි. පළමුවෙන් බිමට බට පොලිස් නිළධාරියා සමග එකතු වී එයි පොලිස් නිළධාරියා අමරාවතී සේවය කරනා නිවසේ ඉදිරි මිදුල මනින්ගේ කුමකටද?

 

පොලිස් නිළධාරීන් මහා මාර්ගයේ එය අනතුරු අවස්ථා වලදී එසේ ප් පටි වලින් දිග සිනිහා අයුරු අයිරාවතී දැක තිබේ.  එහෙත් නෝනා මහත්තුරුන්ද නිවසේ නැති මේ අලකලංචිය අතරේ පොලිසියෙන් නිවසට පැමිණ එහි ඉදිරි මිදුල මනින්නේ කුමකටද? "


...අනේ කියන්න මහත්තයලා ඇයි අපේ මිදුල මනින්නේ...'' දුහුල් රෑ ඇඳුමෙන් විනිවිද පෙනෙනා තම නිරුවත වසා ගන්නන්ට මිදුලේ මල් පඳුරකට මුවාවී හඬ තළනා අමරාවතී දුටු පොලිස්  නිළධාරීන්ට

එසැනින් සිනා පහල විය. '


'...නෝනලා මහත්තයලා නැති අතරේ අපි මේ ගේයි ඉඩමයි කැබලි කරලා විකුණන්නයි යන්නේ...කමක් නැ නේද?...


දිග හැරගත් ටේප් පටිය මිදුලේ එහාටත් මෙහාටත් අල්ලන පොලිස් නිළධාරියෙකු එසේ කීවේ තවෙකකුට ඇසක් ඉඟි මරමිනි.


අමරාවතී පිස්සියක මෙන් ඒ අතටත් මේ අතටත් වැනෙන්නට වූයේ නෝනලා මහත්තයලා නැති අතරේ ගෙදරින් හොරා පැන යන්නට සිටි තමාට මේ සිදු වූ අලකලංචිය කුමක්  දැයි සිතා ගැනීමටවත්

නොහැකි විය.


''...අහේ පිං අයිතිවෙයි කියන්න මහත්තයෝ... මම කොල් එකක් අරං නෝනලා  කියන්නද පොලිසියෙන් ඇවිල්ලා ඉඩම කට්ටි කරන්න යන වය කියළා..." බියෙන් තැතිගත් අමරාවතී විමසන්නේ ඉකිබිඳිමින් මෙන්ය. පොලිස් නිලධාරියෙක් ඇගේ කියමනින් සලිත වුයේ මේ බෝඩ කෙල්ල ඇත්තටම නිවසේ හාම්පුතුන්ට ඇමතුමක් ගනීවි දැයි බියට පත්වය. ''...


එක්කො අපි යමු යන්න ....මොකද ගෙදර අය නැති වෙළාවක එහෙම ඉඩයි කට්ටි කරන එක හරි නැනේ...


එසේ කියමින් ටේප් පටිවලින් මිමි අරගත් රාලහාමිලා දෙන්නා නැවතත් ජීප් රිය දෙසට යන්නේ සැබවිහ්ව ඔවුන් පැමිණි කටයුත්ත නිසා කරගන බව අමරාවතී දන්නේ නැත.ඇය දුහුල් නයිටියකින් සැරසී තව සිත් සිල් පඳුරට මුවාවී සිටින් සිදුවුයේ කුමක් දැයි සිතා ගන්නට වත් බැරි කුතුහලයෙනි.


පොලිස් නිළධාරීන් ජිප් රිය මිදුල මැදින් හරවා ගෙන පිටත්ව යද්දී එහි ඉදිරි අසුනේ සිටි ලොකු මහත්තයා රියෙන් හිස එලියට දමා අයිරාවතී ට මෙසේ කීවේය.


''...ඔය දරුවා බයවෙන්න එපා... මේ රාළහාමිලා  විහිළුවක් කළේ.. මේ වසමේ සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම ලබන සතියෙ තියෙන්නේ ඔයා ඉන්න මේ ගෙදර... ඉතින් මේ මහත්තයා අපේ හොඳම හිතවතෙක්.. ඒ රැස්වීම තියන්න ගහන තාවකාලික ටකරම මඩුව ඔඩර් කරන්න මිදුලේ මිම්ම ගන්නයි අපි මේ ආවේ... මහත්තයා කෝල් කලොත් කියන්නෙකා සිවිල් ආරක්ෂක රැස්විමේ මඩුව හදන එකට අපි මිමියි ගන්න ඇවිත් ගියා

කියලා..


දුම් වලාවක් අයිරාවතී දෙසට මුදා හරිමින් පොළිස් නිළධාරීන් රැගත් රිය වත්තෙන් දියට ඇදී ගියේය. අමරාවතීගේ  සර්වාංගයට ලේ ඉනුවේ දැන්ය. ඇය දිවගොස් ගේට්ටුව වසා දඩා නැවතත් නිවස තුළට ආවා පමණය. වත වරක් කවුදෝ ගේට්ටුවට තඬිබානා හඬ ඇසෙන්ගේ පරිසරයම දෙදරවමින්ය. අමරාවතී නැවතත් ගේට්ටුව අසලට දිවගොස් එහි කුඩා කවුළුව විවර කලාය. එහි සිටියේ අද දින තමා සරණ පාවා ගැනීමට  යන රොමියල් අයියාය.


"...කැත වැඩ කරන්න එපා හළෝ... ඇත්ත කියන්වා... මොනවටද ඒ පොලීසියෙන් ආවේ.... තමුසේ මාව නොදැනෙන්නම පොලිසියට කොටු කරන්නද යන්නේ....වන් වන් නයින් ගහලා..."


අමරාවතී රොමියෙල් අයියා දෙස බලා සිටියේ කිසිත් අදහා ගනු බැරිවය.


දෙවනුව ඇය සිතුවේ ඔහු මේ කරන්නේ විහිළුවක්ය කියාය.


''...විහිළු එපා අයියේ ... මගේ මේ ඇගේ ලේ වතුර වෙලයි හිටියේ..


ඇය එසේ පැවසුවේ පපුව උඩට අල්ලා සුසුමක්ද හෙළමිනි.


වතුර වෙලා මොනවද දන්න වතුර උනේ... රාලහාමිත් එක්කත් හෙලුවැලි ඇඳුමක් ඇදන් මුකුළු කරලා තව මෙතන කියනවා වතුර වෙලාලු හිටියේ...."


අනේ මට ඔය විදියට නිකරුණේ දොස් කියන්න එපා අයියේ...


පොලීසියෙන් ඇවිත් තිබුණේ මහත්තයාගේ පණිවිඩේකට..."


මහත්තයාගේ... අනේ පලයං බං බොරු නොකියා..."


දඩාස් හඬින් ගේට්ටු කවුළුව වසන සේ ඊට අතින් ගැසු රොමියෙල් අය්යා ආපසු හැරුණේය.


"...අනේ --- අයියේ... යන්න එපා..”


එසේ කියමින් අමරාවතී ගේට්ටුවෙන් පිටතට  නොව ගෙය ඇතුළට දිවගෙන ආවේ තමාට පිටුපා යන පෙම්වතා අල්ලා ගැනීමට

රෑ ගවුම ගලවා වෙනත් ඇඳුමක් ඇද ගැනීමටය.