gossiplanka image 1



නව වසරේ සේවයට පැමිණි ප්‍රථම දිනයේ ආයතන ප්‍රධානියාට බුලත් දී වැඳීමට පෙර ඔහුගේ වයස තහවුරු කර ගැනීම සඳහා හැඳුනුම්පත පරික්ෂා කළ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයක රජයේ ආයතනයකින් අසන්නට ලැබේ. සේවයට පැමිණි පළමු දිනයේ සහෝදර කාර්ය මණ්ඩලයේ සදෙනා එකිනෙකාට සුබ පතා ගත් අතර වයසින් බාල සියල් වැඩිහිටි අයට බුලත් දී  වැන්දේය. අනතුරුව සියලු දෙනා එකතුවී ආයතන ප්‍රධානියාට සුබ පැති සිට යා සිට සූදානම් වුහ. මේ අතර ස්ථාන්ගෙ බාරු ලැබ පැමිණ සැතකදී කාර්ය මණ්ඩලයට එකතු වු විශ්‍රාම යාමට ආසන්න වයසේ පසුවන  දෙදෙනෙකුට විශාල ගැටලුවක් සිතුවිය.   දෙදෙනා එකතුවී ඒ සඳහා විඳුසික් ගැන කතිකා කළෝය. සිවං ලොක්ක අපිට වඩා බාල වගේ. මට හා මිනිහට වඳින්න බෑ. අපි නිකං සුබ පතමු ඔහු යෝජනා කළේය. අනෙකා ඊට එකඟ නොවිය.


'බෑ බෑ එහෙම හොඳ නෑ. කවුද දන්නෙ මිනිහ අපට වඩා වැඩි සිල්ල කියලා. අපි සින්ගෙ වයස චෙක් කරල බලල වඳිනවද නැද්ද කියලා තීරණය කරයි කියු ඔහු ඒ සඳහා සුදුසු සද්ධිං ප්‍රයෝගයක්ද යෝජනා කළේය. මෙවැනි දේට සුරයෙකු වූ ඔහු ප්‍රධානියා හමුවට ගොස් රාජකාරී අවශ්‍යතාවයක් පෙන්වමින් සර් සර් අයිඩී එක දෙනවද පොඩ්ඩකට ලොක්කා ගන්ධයට අසුවිය.


තරුණ පෙනුමක් දිස්වුවද ලොක්කා ඒ දෙදෙනාට වඩා මාස  ගණනකට වැඩිමල්ය. සියලු දෙනා සමග ගොස් මේ දෙදෙනාද බුලත් දී වැන්දෝය.