බිරිඳත් දරුවාත් අවුරුදු උත්සවයකට ඇරලුවූ පියෙකු මහ දවාලේ අසල්වැසි කාන්තාවක සිය නිවසට ගෙන්වාගෙන සතුටුවී එළියට එන විට බර්කුට අසුව සිදුවූ ජංජාලයකි. අගුණකොළපැළැස්ස පොලිසියේ අපරාධ අංශයට කැඳවා සිටි තිදෙනෙකි. ඔවුන් අතර සුළු තුවාල ලැබු කාන්තාවක් සිටි අතර අවිවාහක ඇයගේ වයස අවුරුදු 38 කි. සිද්ධියේ පැමිණිලිකාරිය ඇයයි. අනෙක් කාන්තාව එක්දරු සිවකි. ඇයගේ වයස අවුරුදු 37 කි. ඔවුන් අතර සිටි පිරිමියාගේ වයස වයස අවුරුදු 38 කි.
අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී. වරුශ විතාන මහතා තිදෙනාගෙන් මේ පිළිබඳව විමසා එය විභාග කිරීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කළේය.
පැමිණිලිකාර කාන්තාව: සර් මම මෙයාලගේ ගෙදර ලඟින් අද දවල් පාර යන කොට මේ සීනුස්සයා දුවගෙන ඇවිත් සිට විසි කැත්තෙන් ගැහුවා.
චුදිත කාන්තාව: සර් ඒක අවුදික බොරුවක්. නම් ඉන්ධන සිංඟ මිහිහා ගියා අද උදේ සිට කිව්වා දරුවත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යමුය කියා, කැමැති වෙලා මෝටර් සයිකළත් අවුරුදු උත්සවේ බලන්න ගියා. දරුවයි බසියි ඇරලවලා ගියා ඉක්මනට ගෙදර ගියා.
ටික වේලාවකට පස්සෙ සිහි ගෙදර ගියා. අපි ගියේ දොර වහල යතුරු තැනක හංගලා. මම ගිහින් බාලුවාම එතන යතුර තිබුණ නැ. මට මේ ගැන සැක හිතුණා. මේ මිනිහයි මේ ගැණියි අතර සම්බන්ධයක් තියෙන බව සිහි කළින් දැනගෙන හිටියා. කොයි වෙලාවකට විදියට බනිනතෙක් සිහි හැංගිලා හිටියා. ඒ වගේම ටික වේලාවකට පස්සේ දොර ඇරගෙන විනිහ විදියට බැහැලා වටපිට බලා ගැනි විදියට දැම්මා. එතකොටම මගේ අතේ තිබුණු විසි කැත්තෙන් ගැණිට ගැහුවා. කාන්තාවන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට එක් කෙනෙක් මේ කතාව පිළිගන්නේ නැත.
උප පොලිස් පරීක්ෂකවරයා දෙපාර්ශ්වයටයි කරුණු පහදා දී සමථයකට පත් කිරීමට උත්සාහ ගත්තද එය පලක් වුවේ නැත. මෙය විසඳීමට උසාවි යාමට අවශ්‍ය බව පැමිණිලිකාර කාන්තාව තරයේයි කියා සිටියාය. අනතුරුව මෙය අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී චුදිත කාන්තාව ඇප මත මුදා හරිනු ලැබුවාය.
Comments
Post a Comment