gossiplanka image 1
 



දකුණු පළාතේ වු ප්‍රසිද්ධ බෙහෙත් ශාලාවකි. වායු සමනය කරන ලද මේ බෙහෙත් ශාලාවට බොහෝ දෙනකු පැමිණි බෙහෙත් ගෙන ගිය අතර බේත් ශාලාවේ කවුන්ටරයේ සිටි සේවකයාගේ දෙනෙත යොමු වුයේ උදේම බෙහෙත් ශාලාවට පැමිණ කෑම විවේකයේදී ඉවත්ව ගොස් නැවත සවස් වරුව එහි රැඳීසිටින පුද්ගලයකු වෙතටය.


කිසිදු බෙහෙතක් රැගෙන නොගොස් එසේ රැඳී සිටීම ගැන විමසු විට ඔහු පැවැසුවේ පුතා වන බව කී නිසා එහි රැඳී සිටින බවකි. එහෙත් තවදුරටත් කරුණු සෙවීමේදී අනාවරණය වී ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඔහු වායු සමීකරණයේ සිසිලස විද ගැනීමට මේ ආකාරයට බෙහෙත් ශාලාවේ රැඳී සිටි බවක්ලු.