gossiplanka image 1
 

අනුන්ට කැපූ වළේ තමුන්ම ඇද වැටේ පුවතක් සනාථ කරමින් මාමා බස්සාට අඳින ​ලඳ රැහැනකින් මාමාට විදුලිය සැර වැදී එ​තනම මිය යාමේ සිද්ධියක් කොස්ගම මල්වත්ත වෙරළු පිටියෙන් වාර්තාවෙයි.


සිද්ධිය සැකවින් සසේය. මාමා 57 හැවිරිදි විවාහක තිදරු පියෙකි. දරුවන් හතර දෙනායි. ගැහැනු දරුවන් වන අතර ඒ අය විවාහකය. සැමියා හා බිරිඳ කඩුගොඩ සිත ගෙදර හුදකලාව ජීවත් වෙති. මේ දියණියන් හතර දෙනාගෙන් එක් දියණියක් නීතියෙන් කසාද බැන්ද නීතියෙන් කසාදය අපායනොකර සැමියාගෙන් වෙන් වී දරුවකු සමඟ හුදකලාව ජීවත් වෙයි. ඒ වෙනත් නිවසකය. කාලය කෙයින් ගෙවී ගියේය. ඇයගේ රාගික බැල්ම යොමුවුයේ ඇයට  ගති පැවතුම් ඇති විවාහක දරුවන් අතහැර දැමු පුරුෂයකු වෙතය. 


මේ තහනම් ආදරය පිළිබඳව ගම්  අසල ගම් නියම් ගම් පුරාම පැතිර ගොස් පැවතිණි. තහනම් ආදරය මි වළවල් දෙකක් කපන්නා වැනි යැයි ජනවහරේ කියයිනක් ඇතත් මේ ආදරය කරන දෙපළට මිනී වළවල් දෙකක් නොව හතරක් කපන සාධක ඔතුව පැවතිණි.


එදා සඳ බබඳුන රාත්‍රියකි. තම මෑණියන්ට දරුවා බලාගැනීමට ඉඩදී දියණිය තාණමල්විලට  පලා ගියේ අනේ අපි දෙන්නා කසාද නොබදිතත් එක පණසේ ජීවත් වෙමු යනුවෙන් අනියම් සැමියාට පවසමිනි. අනියම් සැමියා රැකියාව වශයෙන් කරනුයේ පෙදරේරු වැඩිය. මාස කීපයක් ගතවිය. පැණි රසයද තිත්ත රස වෙන කාළය උදාවිය. නිතර නිතර අනියම් සැමියා හා අනියම් බිරිඳ අඩ දබර ඇතිවීම පටන්ගෙන තිබුණි. අනියම් සැමියා එල්ල කරන පහරවල් නිසා අය අසරණවුවාය. එහෙත් පැමිණෙන දුක් පැණි රසයි කීවාක් සේ ඇය ඒවා ඉවසා සිටියාය. 


පහරදීම තව තවත් වැඩිවී ඇය අවස්ථා කීපකදීම රෝහල් ගතව පසුව සුවවී අනියම් සැමියා සොයාගෙන පැමිණ සිටි කුලී නිවසටම පැමිණි බව පැවසේ. දිනක් කුඩුගොඩ සිට පාණෆිල්වලට දියණියගෙන් ලද තොරතුරක් සිත සොයා ගිය පියාට මේ අනියම් බඤා පහරදී ඇත. උසිට ගැහුවා මදි. උඹේ දුවට කරන දේ දැන ගනින්.  ගිනි තියලා යනවායි තර්ජනය කර ඇත.


මෙයින් බියට පත් දියණියගේ පියා ගේ  වටා අනාරක්ෂිත විදුලිය සහිත රැහැන් ඇද නිවසේ බඩු මුට්ටු ලොරියක පටවා නිවසේ දොර අගුළු දමා වසා දමා ​මවත් සමග වෙනත් නිවසකට නතරවී සිට ගොස් තිබුණි.


දින කීපයක් ගතවිය. අනියම් සැමියාගෙන් ම සඳහා අනාරක්ෂිත ලෙස අදින ලද විදුලි රෑන් පද්ධතිය ඒ අයුරින් ඇති අයුරු තම නිවසට ගිය අවස්ථාවේදී ඔහු දැක තිබේ. එය පරීක්ෂා කිරිමට ගිය පියා තමා විසින් අදින ඉද අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතියේ විදුලි සැර වැදී නිවස ඉදිරියේ මියගොස් ඇති බව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය විය.