gossiplanka image 1
 

ඇහැක් විදිහට -හැකි අයුරින්

බාලම්මා-පුංචිඅම්මා

ඔයැයිතුයි- ඔයයි මමයි

බොලා- නුඹ / නුඹලා

මගෝඩියා- පාදඩයා

කරිජිජ- මුහුදු වතුර / කරදිය

මිරිජිජ-ගොඩබිම් වතුර / මිරිදිය

කජ්ජු-කජු

පෙතංකජු -ලොකු කජු

මදන කුලප්පුව -කාමාශාව රාගාධික බව

තේ උඩිච්චි- විසේකාර ගැහැනිය

අවලම් මගුල- දෙමාපියන්ට හොරා විවාහවී

වැවර -කුරුම්බා

හෙල්ලි-හෙරලි/කොස්

කොණ්ඩුව - ගසක කරටිය / දල්ල

මක්ක / මක්කටයි - කුමකට ද?

ගොංමංගලි වෙලාව - සවස ගොංමං වෙලාව

කිලි මංගල්ලය- දැරියක මල්වර වූ මඟුල

රොඩු දානවා - ඇහෙන් ඉඟි කරනවා

උරච්චි කරනවා - අතගානවා

දැවා /දැම්මා - අවසන් කළා

ඔයනවා -ගළවනවා / ලෙලි අරිනවා

පොල්ඔයනවා - පොල් ලෙලිගසනවා

දොඩවනවා දොඩනවා - කථා කරනවා

සලපතල මහත / විශාල

අරෝව රණ්ඩුව

කෙහුරුගහ - මයිල්ගහ

කුඩුකේඬු - ඊර්ෂ්‍යාව

සුන්නන්දුලි  - සියල්ල විනාශයි

මුස්න -කොස්ස

මදව්දානවා-වාං දමනවා

රෝන්ද ගහනවා - අරමුණක් නැතිව ඇවිදීම

හිගමනේ යෑම -දඩයමේ යෑම

කුඩුකේඬු සුන්නන්දුලි මුස්න මදව්දානවා රෝන්ද ගහනවා හිගමනේ යෑම හොස්සදික්කා - දඩයමේ යෑම