gossiplanka image 1
 


1. අධික නොසන්සුන්තාවය.

2. ප්‍රසවය සිදු වී දින තුනක ට පසුවත් රුධිරය සහ ලේ කැටි යෝනි මාර්ගයෙන් පිට වීම

3. අධික උණ, යටි බඩේ වේදනාව සහ යෝනි මාර්ගයෙන් දුඟද හමන ශ්‍රාවයක් පිටවීම.

4. පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, හැසිරිමේ වෙනසක් හෝ අධික අලස බව,

5. මවට නින්ද නොයෑම, කොණ්ඩා පෙරලීම සහ ඇවිදීමේදී අධික වේදනාවක් ඇති වීම.


අලුත උපන් දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු අවස්ථා මොනවාද?


1. මව්කිරි නොබීම.

2. අසාමාන්‍ය නිශ්ශබ්දතාවය හෝ අසාමාන්‍ය හැඩීම.

3. පෙකණිය රතු වී හෝ පැසවා දුගඳක් හැමීම.

4. ශරීරය කහවන් වීම සහ එය සති දෙකකට වඩා පැවතීම.

5. ශරිරයේ උෂ්ණත්වය වැඩි වීම හෝ අඩු වීම.

6. අසාමාන්‍ය ගැස්මක් හෝ වලිප්පුව ඇති වීම.