gossiplanka image 1
 


මවට

1 සුදු පැහැති බෙඩ් ජැකට් 3

2 සුදු පැහැති චීත්ත 4

3 දෙකට නැමූ පරණ චීත්ත කෑලි 8

4 ලූපය සහිත සනීපාරක්ෂක තුවා පැකට් 1

5 ඉනට බදින පටි 1

6 මුහුණ පිසින තුවා 1

7 දත් බුරුසු1  

8  සබන්කැට 1

9 පනා 1

10 බෙඩ්ෂීට් 2

11 කොණ්ඩ පටි 2

12 අලුත් රේසර් තල 1

13 පොතක් සහ පෑනක්

14 හිස් පොලිතින් බෑග් 5

15 ලාස්ටික් බෝල් කෝප්ප 1

16 කෝප්පයක් සහ පිඟානක්

17 කිරිපිටි, සීනි, තේ කොළ සහිත කුඩා බෝතල්.

18 උණු වතුර බෝතල් 1

19 රබර් සෙරෙප්පු ජෝඩු 1

20 රෝහලේදී කියවීම සඳහා මෙම පොත රැගෙන යාමත් නුවණට හුරුයි.


බබාට

1 සුදු පැහැති මල් පීස් ගවුම් 7-8

2නැප්කින් 12-15

3 මල් පීස් යාර 1 බැගින් කැලි 4

4 පෙකණි කටු 1

5 තොප්පියක් සහ මේස් ජෝඩුවක්

6 පැනල් අත් දිග කමිසයක් හා කලිසමක්